Tuesday, June 4, 2024

Windows taskbar ඔරලෝසුවේ තත්පර පෙන්නමු

  1. Registry Editor විවෘත කරගන්න.
  2. HKEY_CURRENT_USER > Software > Microsoft > Windows > CurrentVersion > Explorer > Advanced වෙත යන්න.
  3. නව DWORD (32-bit) අගයක් තනා එය ShowSecondsInSystemClock ලෙස නැවත නම් කරන්න.
  4. ShowSecondsInSystemClock මත double-click කර අගය 1 ලෙස දෙන්න.
  5. Windows Explorer නැවත අරඹන්න. Ctrl+Shift+Esc > Processes tab > right-click Windows Explorer > Restart