Sunday, February 4, 2024

බස් මාර්ග අංක

  1. මහනුවර ↔ කොළඹ
  2. මාතර ↔ කොළඹ
  3. කතරගම ↔ කොළඹ (කඩුවෙල, රත්නපුර නෝනගම හරහා)
  4. මන්නාරම ↔ කොළඹ
  5. කුරුණෑගල ↔ කොළඹ (මිනුවන්ගොඩ හරහා)
  6. කුරුණෑගල ↔ කොළඹ (වරකාපොල හරහා)
  7. කල්පිටිය ↔ කොළඹ
  8. මාතලේ ↔ කොළඹ
  9. තෙල්දෙනිය ↔ කොළඹ
  10. කතරගම ↔ කොළඹ
  11. මාතර ↔ රත්නපුරය
  12. ගාල්ල ↔ බදුල්ල (වැල්ලවාය හරහා)
  13. වැලිමඩ ↔ කොළඹ (කඩුවෙල, ගිනිගත්හේන, නුවරඑළිය හරහා)
  14. මොනරාගල ↔ මහනුවර
  15. මැදවච්චිය ↔ කොළඹ
  16. නාවලපිටිය ↔ කොළඹ
  17. පානදුර ↔ මහනුවර
  18. බගවන්තලාව ↔ කොළඹ
  19. පූඩලුඔය ↔ කොළඹ
  20. මඩකලපුව ↔ කොළඹ (මහියංගණය, මහඔය හරහා)
ශ්‍රී ලංගම මහජන තොරතුරු කේන්ද්‍රය දුරකථන අංකය 011 7 555 555